6 sources
නේපාල ඛේදවාචකයෙන් මියගිය පිරිස 1,000 ඉක්මවයි
නේපාල - චීන දේශසීමා ප්‍රදේශයට පසුගිය සතියේ බලපෑ හදිසි ජලගැලීමෙන් මියගිය සංඛ්‍යාව 1,003 දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාල - චීන දේශසීමා ප්‍රදේශයට පසුගිය සතියේ බලපෑ හදිසි ජලගැලීමෙන් මියගිය සංඛ්‍යාව 1,003 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් බදාදා දිනයේ නේපාලයේ හටගත් විනාශකාරී ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව ඊයේ (31) දිනය වන විට 903 දෙනකු දක්වා ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 4247 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට එරට අතුරුදන්ව සිටින 4247 දෙනාගෙන් 3655 දෙනකු නේපාල ජාතිකයන් වන අතර 592 දෙනකු විදේශිකයෝ වෙති.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story