2 sources
ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියකට ලොකු කරදයක් - සැකකරුගේ ඡායාරූපයක් පොලිසියෙන් එළියට
කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේදී 2026.01.23 වැනිදා වයස අවුරුදු 13ක දැරියක් අපහරණයකර බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව, සැකකරුගේ සිත්තම් කරන ලද ඡායාරූපයක්, පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් [...]
