UAE රාජ්‍යයේ තුවාලකරුවන් අතර ශ්‍රී ලාංකිකයින් නෑ
ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර, කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ පවසයි.
ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර, කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ පවසයි.
UAE රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තුවාල සිදුව නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ තහවුරු කරයි. ඊයේ (01) දිනයේ දී UAE වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බවට වාර්තා පළ වී තිබුණි. විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු අදාළ ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story