2 sources
ත්‍රීකුණාමල සිද්ධියේදී පොලිසිය මගහැරිය බලංගොඩ කස්සප හිමිට නොතීසි
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් භූමියක බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී හටගත් නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙත අධිකරණය හමුවේ පෙන
