ඩීසල් මිල වැඩි කල යුතු බව සමාගම් රජයට දන්වයි..
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අස්ථාවර වීම හමුවේ, මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් වෙත ගොඩබෑමේ පිරිවැය මත පදනම්ව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ගැනීමට අවසර ලබාදීමේ ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළ බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි. එම පෞද්ගලික සමාගම් සමඟ දැනට ඇති කරගෙන තිබෙන ගිවිසුම් ප්‍රකාරව එවැනි මිල සංශෝධනයක් සිදු කිරීම සඳහා කිසිදු නෛතික
