2 sources
විදුලි සමාගම් වැඩ පෙන්නයි.. විදුලි ගාස්තු වැඩි කරන්න PUCSL අනුමැතිය ඉල්ලයි..
2026දෙවන කාර්තුවසඳහා විදුලි ගාස්තු තවත්15%කින්ඉහළ නැංවීමට 'නැෂනල්සිස්ටම් ඔපරේටර් (පුද්)සමාගම'මහජන උපගෝගිතාකොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.අප්‍රේල්- ජුනි(දෙවනකාර්තුව) කාලසීමාවටඅදාළව ක්‍රියාත්මක කරන ලද10%කගාස්තු වැඩිවීමට අමතරව මෙමවැඩිකිරීමට ඉල්ලා තිබේ.ශ්‍රී ලංකාමහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙත ඉදිරිපත් කර ඇති නවතමවාර්තාවකට අනුව, මෙමසංශෝධනය සඳහා ප්‍රධාන වශයෙන්යාවත්කාලීන කරන ලද ඉන්ධන මිලගණන් සහ විදුලි උත්පාදනසැ
