4 sourcesTrending
කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව සොයන්න පශ්චාත් මරණ පරීක්ෂණයක්
මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. හස්තියාගේ සිරුර ආරක්ෂිතව භූමදානය කරන ලෙසත්, ඉදිරියේදී ඇත්දළ යුගළ ලබාගත හැකි පරිද
