4 sourcesTrending
ජනාධිපති මන්දියරට මිසයිල ප්රහාරයක්.. පහක් මරුට..
යේමනයේ ජාත්යන්තර වශයෙන් පිළිගත් රජය ස්ථාපිත කර ඇති දකුණුදිග ඒඩන් (Aden) වරාය නගරයේ පිහිටි ජනාධිපති මන්දිරය ඉලක්ක කරගනිමින් එල්ල වූ හූති බැලස්ටික් මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇත. අල්-මාෂික් ජනාධිපති මාලිගය වෙත මිසයිල පහක් පතිත වන අවස්ථාවේදී එරට අග්රාමාත්ය ශායා සින්දානි සහ කැබිනට් අමාත්යවරුන් පිරිසක් මන්දිරය තුළ රැඳී සිටියද, ඔවුන් කිසිවෙකුටත
