මං කිව්වෙ දැරිය ගැන නෙමේ වෙන ගණිකාවක් ගැන - දිලුම් අමුණුගම
අනුරාධපුරයේ අපයෝජනය වූ දැරිය ගණිකාවක් ලෙස හැඳින්වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ඒ ප්‍රකාශය සම්බන්ධ ආන්දෝලනයක් මතුවූ පසු තමා කියුවේ වෙනත් කාන්තාවක් ගැන යයි පවසමින් අලුත් අදහස් දැක්වීමක් කර ඇත. නිට්ටඹුව ග