2 sources
2026 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සම්මත වුනා. 7.30 ට පමණ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ද විරුද්ධව ඡන්ද 01ක්ද හිමි වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage