2 sources
50වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව Colombo Marathon - 2026 තරගාවලිය පැවැත්වීමට කැබිනට් අනුමැතිය
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව ක්‍රීඩා සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන එක්ව එළඹෙන සැප්තැම්බර් මස 13 දින කොළඹ, ගාලුමුවදොර ක්‍රීඩා පිටිය
