ක්රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්
පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබේ.

පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබේ.

පෘතුගාල ජාතික පාපන්දු කඳවුරෙන් වේලාසනින් පිටව යාම හේතුවෙන් ක්රිස්ටියානෝ රොනාල්ඩෝට යුරෝ 255ක දඩයක් සහ දින 30 ක තහනමක් පනවා ඇති බවට විදෙස් මාධ්ය පවසනවා. ඒ අනුව, ඔහුට දින 30 ක තහනමක් සහ අතිරේකව යුරෝ 255.00 ක දඩයක් නියම කරනු ලැබේ."දඩ මුදල සාපේක්ෂව කුඩා වීමට හේතු දක්වමින් කවුන්සිලය සඳහන් කළේ, රොනාල්ඩෝ පාපන්දු ක්රීඩාවට දක්වන ලද දායකත්වය සහ ඔහුගේ ක්රීඩා කුසලතාව අගය කිරීම ඔහුට වාසිදායක ලෙස සැලකිල්ලට ගත් බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story