ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ.ජයසුන්දර ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (17) පස්වරුවේ තවලම, දුංහේන ප්‍රදේශයේ සිදු වූ මෙම රිය අනතුරෙන්, ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පිරිමි දරුවා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු හිනිදුම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි [...]
ජයසුන්දර ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (17) පස්වරුවේ තවලම, දුංහේන ප්‍රදේශයේ සිදු වූ මෙම රිය අනතුරෙන්, ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පිරිමි දරුවා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු හිනිදුම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Summarised from Dasatha Lanka News
People- රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත් රී ටී.කේ.ජයසුන්දර
- ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත් රී ටී.කේ.ජයසුන්දර
- ටී. කේ. ජයසුන්දර
Organisations- ගාල්ල දිස්ත් රික් පාර්ලිමේන්තු මන්ත් රී
- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
Keywords- මන්ත්‍රීවරයෙක්2
- කැබ්2
- ත්‍රිරෝද
- දෙදෙනෙක්
- මාලිමාවේ
- අනතුරක්
- ගමන්ගත්
- ළමයෙක්
- රථයක්
- රෝහලේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage