3 sources
අත්‍යවශ්‍ය ඖෂධ සපයාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හා UNDP අවබෝධතා ගිවිසුමකට
අත්‍යවශ්‍ය ඖෂධ සපයාගැනීමේ නව ප්‍රවේශයකට එළැඹෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකෙරිණි. මෙම හවුල්කාරීත්වය යටතේ, ම
