දෙවැනි ඉරාන නැව 'IRIS Bushehr' ත්‍රිකුණාමලය වරායට - ලංකාව ජීවිත 208ක් බේරාගනී
ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම එම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ වරායට ගෙන එන බවද ඔහු කීය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙම න