අප්‍රිකාවේ සැබෑ විශාලත්වය නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් සම්මත කිරීමට සූදානමක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, අප්‍රිකා මහද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා යෝජනාවක් සම්මත කර තිබේ.Togo විසින් ඉදිරිපත් කළ "Correct the Map" යෝජනාවට අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල සහාය හිමිවූ අතර, ප්‍රංශය සහ එංගලන්තය ඇතුළු රටවල් 164ක් එයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් එකම රට වූයේ [...]
