පාසල් 3700 කට අධිවේගී ෆයිබර් සබඳතා
මෙරට පාසල් පද්ධතිය තුළ ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. අධිවේගී ෆයිබර් (Fiber Optic) අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි
