2 sources
රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (11) පස්වරු 5.30 නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 1 දක්වා වලංගු වන බව
