2 sources
2010න් පසු උපන් අයට සිගරට් සහ දුම්කොළ තහනම් කිරීමේ යෝජනාවක් සෞඛ්‍ය ඇමති වෙත බාර දෙයි
2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරිමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදී තිබේ. මෙම වැඩපිළිවෙළ දුම්කොළ සහ...
