තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ කාන්තාවගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වෙයි
තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී සොයාගත් කාන්තාවගේ මරණය ගෙළ සිර කිරීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි, පොලිසිය පවසයි.
