2 sources
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 13 අල්ලස් කොමිසමට කැදවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. ඒ අනුව,...
