4 sourcesTrending
කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 21 වැනිදා
අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ මහනුවර ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදීයි. කලක් රෝගාතු
