පිළිකා රෝගයෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% ටම හේතුව පියයුරු පිළිකාවයි - ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස
ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී ඊයේ (18) පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කර තිබෙනවා. කළුතර
