ෆ්ලෝරීඩාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි - මියාමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අනතුරට ලක් වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ
ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්රාන්තයේ ටයිටස්විල්හි ස්පේස් කෝස්ට් ප්රාදේශීය ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ කුඩා ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කුඩා ගුවන් යානය කඩා වැටීමට පෙර විදුලි රැහැනක ගැටී ඇති අතර, අනතුරුව එය ප්‍රධාන මාර්
