2 sources
අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාව පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීමට භාවිත කළ හැකි බලවත්ම මෙවලම අධ්‍යාපනයයි - අගමැති හරිනි
අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාව පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීමට භාවිත කළ හැකි බලවත්ම මෙවලම අධ්‍යාපනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමා
