3 sources
රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට
දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (08) සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.කොස්
දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (08) සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.කොස්
වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මේ අතර, නුවරඑළිය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක්, එම දෙසටම මුහුණලා නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ නුවරඑළියේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story