ට්‍රම්ප්ගේ සංක්‍රමණික පිටුවහල් කිරීම්වලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි අවසර
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට, සංක්‍රමණිකයින් ඔවුන්ගේ මව් රට නොවන වෙනත් රටවලට පිටුවහල් කිරීම යළි ආරම්භ කිරීමට එරට ශ්‍ර
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට, සංක්‍රමණිකයින් ඔවුන්ගේ මව් රට නොවන වෙනත් රටවලට පිටුවහල් කිරීම යළි ආරම්භ කිරීමට එරට ශ්‍ර
ඒ අනුව, එවැනි රටවලට පිටුවහල් කිරීමට පෙර තමන්ට මුහුණදිය හැකි අනතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සංක්‍රමණිකයින්ට අවස්ථාව ලබාදීමකින් තොරව පිටුවහල් කිරීම් සිදුකළ හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී කරුණු විභාග කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර, ඉන් අනතුරුව අවසන් තීන්දුව ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage