පාකිස්ථානය සමග ක්‍රීඩා කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය පැවැත්වීම අවදානම් තත්වයකට පත්ව තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ඊයේ දිනයේදී පැවත්වුණු අතර, රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට කිලෝමීටර් 17ක පමණ නුදුරින්...
