හිටපු පොලිස්පති සී.ඩී වෙඩි තබාගත් බවට සැකකෙරෙන පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ ගිනි අවිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සඳුදා දිනයේ රස පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ. මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයට පෙර ඔහු පදිංචිව [...]
