2 sources
අක්ෂි සැත්කම්වලින් පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි
2023 මාර්තු 3 සිට මැයි 16 දක්වා කාලය තුළ අක්ෂි සැත්කම්වලින් පසු භාවිත කළ ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය සම්බන්ධයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් දෘෂ්ටිය අහිමි වූ තවත් රෝගීන් 4 දෙනෙකු සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
