මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (04) ද්වීපාර්ශ්ව
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (04) ද්වීපාර්ශ්ව
එහිදී සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ක්‍රීඩා ඇතුළු කේෂ්ත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 7කට අත්සත් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කරගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයාව ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවාගෙන ආ අතර, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර 21 පවත්වා ඔහුව පිළිගනු ලැබුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage