ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්
ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.

ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.

ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන 'ඉසි මියාකි' සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) එළැඹෙන සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කරලා තියෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. "iPhone Pocket ඔබේම ආකාරයෙන් iPhone පැළඳීමේ ප්‍රීතිය" යන සංකල්පය මත නිර්මාණය කර ඇති අතර මේස් එකකට සමාන මෙය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණ දෙකකින් පැමිණේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage