මහා මණ්ඩල සැසිය අතරතුර ඉරාන-අමෙරිකා නියෝජිතයන් අතර පැය තුනක සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර ඉරාන නියෝජිතයන් සහ අමෙරිකානු නිලධාරින් අතර පැය තුනක සාකච්ඡාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ජූනි මාසයෙන් පසු දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවති පළමු අවස්ථාව මෙය බව ද වාර්ත
