2 sources
විශේෂ සාකච්චාවට පොහොට්ටු පිරිසක් ඩාර්ලි පාර ශ්‍රීලනීප මූලස්ථානයට එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අද (9) කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ ඇත. එහිදී දෙපිරිස වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි වැඩ කටයුතු ගැන පුළුල් ලෙස සාකච්චා කිරීමට නියමිත බව දැනගන්නට ඇත මෙම විශේෂ සාකච්චාවට පොදුජන පෙරම
