2 sources
ඉතාලියේ සමාගමකින් යුරෝ මිලියන 05ක් වටිනා වයින් බෝතල් 30,000ක් උස්සලා
ඉතාලියේ කීර්තිමත් වයින් නිෂ්පාදන ආයතනයකින් යුරෝ මිලියන 05ක් පමණ වටිනා වයින් බෝතල් 30,000ක් සොරුන් විසින් සොරාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉතාලියේ විශාලතම වයින් නිෂ්පාදන සමාගමක් වන මාර්චේසි ඇන්ටිනෝරි ප්‍රකාශ කළේ, විදේශීය පාරිභෝගිකයින් වෙත තොගයක් යැවීමට සූදානම් වෙමින් සිටියදී ටස්කනිහි පිහිටි ඔවුන්ගේ ගබඩා මධ්‍යස්ථානයේ මෙම සොරකම සිදුව ඇතිබවයි. මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් හත්දෙනෙකු විසින් [...]
