මහනුවර ශ්‍රි දළදා මාළිගාවෙන් ආරම්භ කෙරෙන පාගමන අද අවසන් වන්නේ කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන්.පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය අද(24) දිනයේ කිලෝමීටර් 25ක් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබද ලෝකවාසීන්ගේ අවදානය යොමුකිරීමේ අටියෙන්.ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.සාමයේ දූපතට සාමයේ පාගමන ඊයේ(23) පස්වරුවේ මහනුවරට ළගා විය.එහිදී පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
මහනුවර ශ්‍රි දළදා මාළිගාවෙන් ආරම්භ කෙරෙන පාගමන අද අවසන් වන්නේ කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන්. පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය අද(24) දිනයේ කිලෝමීටර් 25ක් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබද ලෝකවාසීන්ගේ අවදානය යොමුකිරීමේ අටියෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.
Summarised from News First - සිංහල
People- Anura Kumara Dissanayake
- කර හිමි
- ඤ්ඤ
Organisations- බෙලිගම්මන රජ මහා විහාරය
- ලෝක
Places- මහනුවර ශ් රී දළදා මාලි2
- මහනුවර ශ් රී දළ
- Colombo
- Kandy
Keywords- දිනය2
- අලුවිහාරයෙන්
- ඉදිරිපිටින්
- වියට්නාමයේ
- යාත්‍රාවේ
- තුන්වැනි
- සංඝරත්නය
- මාලිගාව
- තුන්වන
- පාගමනේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage