අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීමේදී නිෙවසේ නායයෑමේ අවදානම මාධ්‍ය වෙත කීවා යැයි පහරදීලා
දන්ඕවිට, වේවැල්දෙණිය, අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේදී ඊට යාබදව පිහිටි නිෙවසක් නායයෑමේ අවදානමකට ලක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ නිවැසියකුට පිරිසක් විසින් පහරදීම නිසා බරපතළ තු
