මධ්‍යම පළාතේ පාසල්වලට අවදානමක් නෑ - NBOR
මධ්‍යම පළාතේ පිහිටි පාසල් නාය යෑම් අවදානම් තත්ත්වයේ පවතිනවා ද?නැද්ද? යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBOR) සිදු කරනු ලැබූ
මධ්‍යම පළාතේ පිහිටි පාසල් නාය යෑම් අවදානම් තත්ත්වයේ පවතිනවා ද?නැද්ද? යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBOR) සිදු කරනු ලැබූ
යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBOR) සිදු කරනු ලැබූ තක්සේරු පර්යේෂණ වාර්තාවකදී තහවුරු වී ඇත්තේ එම පළාතේ කිසිදු පාසලකට අවදානම් සහිත තත්ත්වයේ නොමැති බවයි. එබැවින් "දිට්වා" සුළි කුණාටුවේ නාය යෑමේ බලපෑමට ලක් වූ කිසිදු පාසලක් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBOR) අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන අවධාරණය කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage