4 sources
ශ්‍රී ලංකාවට නිල වශයෙන් Paypal හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, මෙරටට ලබාදෙන පේපෑල් (PayPal) සේවා පහසුකම් පුළුල් කිරීම පිළිබඳ නිල නිවේදනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අද (16) පෙරව
