5 sources
ආසියා පදනමේ නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ (Asia Foundation) නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ(07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. එමෙන්ම, පැවති ආර්ථික අර්බුදයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඔස්සේ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද ආසියා පදනමේ නියෝජිත පිරිස සිය ප්‍රසාදය පළ කළහ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story