දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ - රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, ගලිගමුව, කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ - පොල්ගහවෙල , නාරම්මල, මල්ලවපිටිය, රිදිගම, අලව්ව සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story