සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
31 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස ජයවර්ධනපුර පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණා.එහිදී හිරු සම්මාන රැසකට පාත්‍ර
31 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස ජයවර්ධනපුර පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණා.එහිදී හිරු සම්මාන රැසකට පාත්‍ර
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය HIRU TV විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යය හිමිකර ගත්තා. මේ අතර වසරේ නැගී එන නිළියට හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යය වෙනුවෙන් විනූ පෙරේරාට හිමිවුණා. වසරේ හොඳම ළමා රංගනය සඳහා හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යයේ සූකිරිගේ චරිතය වෙනුවෙන් සහේළි තරුල්‍යා දිනා ගත්තා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage