2 sources
ජනපති හා විදේශ ඇමැති මැදිහත් නොවන්නට අනෝජන් මරණ දණ්ඩනයෙන් නිදහස් වෙන්නේ නෑ
ජනාධිපතිවරයාගේ හා විදේශ ඇමැතිවරයාගේ මැදිහත් වීම නොවන්නට අනෝජන් සිවරාසා මරණ දණ්ඩනයෙන් නිදහස් නොවන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පත් කළ මන්ත්රී ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්රකාශ කළේය. අනෝජන් සිවරාසා බේ
