චීන ජනපති කිර්ගිස්ථානයේ Bishkek නුවරට ළඟා වෙයි
චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(30) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් කිර්ගිස්ථානයේ Bishkek නුවර වෙත පැමිණියේය.කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතාගේ ඇරයුමට අනුව, ෂී ජින්පිං කිර්ගිස්ථානයේ රාජ්‍ය සංචාරයකට එක්වීමට සහ Bishkek නුවරදී පැවැත්වීමට නියමිත 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීමට නියමිතය.මේ අතර කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතාගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජීන්පිං සහ Peng [...]
