Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Weather

2 sources·Updated 12h ago

කොළඹ යළි යටවීමේ අවදානමක්.. කාලගුණේ ලිඛිතව දන්නයි..

එල්නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත්වීම සහ නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවී ගංවතුර හා හදිසි ගංවතුර ඇතිවිය හැකි බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවක් මගින් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ. එම වාර්තාව නිකුත් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදාය.

Share this story

Full coverage

  • Lanka C News·40m agoකොළඹ යළි යටවීමේ අවදානමක්.. කාලගුණේ ලිඛිතව දන්නයි..
  • Dasatha Lanka News·18h agoඅවිස්සාවේල්ල නගරය ජලයෙන් යටවෙයි

Summary

එවැනි වාර්තා නිකුත් කර තිබියදී කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය.​ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටී.

Summarised from Lanka C News

What this story is about

People
  • සාලිය කුමාර ගුණසේකර·
  • එස්.එම්. මරික්කාර්·
  • රායි කැලී බල්තසාර්·
  • Rosy Senanayake·
  • අජිත් විජේමාන්න·
  • Wijemanna
Organisations
  • Department of Meteorology
Places
  • අවිස්සාවේල්ල·
  • Ratnapura·
  • Colombo·
  • පුවක්පිටිය ප්‍රදේශයෙන්ද·
  • නවගමුව පත්තිනි දේවාලය·
  • නාවලපිටිය නගරය·
  • කොළඹ රත්නපුර·
  • Avissawella

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 8, 10:26 PM
Latest update
Nov 9, 3:50 AM

More in Weather

Weather
  • Criticism of Colombo Mayor over flooding6 sources·29m ago
  • Heavy rain forecast FOR several provinces5 sources·1h ago
  • Flood warning issued for nine areas in Gampaha3 sources·1h ago
  • Flood warnings issued amid heavy rainfall4 sources·2h ago
  • Severe lightning warning issued for several districts4 sources·3h ago

Trending stories

Trending
  1. 1Public warned of fake GovPay traffic fine SMS scam7 sources
  2. 2Four million Sri Lankan adults yet to obtain TIN numbers4 sources
  3. 3Gotabaya gives statement in financial probe into Sugeeshwara Bandara12 sources
  4. 4Tattoo Provisions Dropped from Anti-Organized Crime Bill: AG19 sources
  5. 5CMC warns of legal action against unauthorised structures obstructing Colombo drains3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health