Trending3 sourcesUpdated
මන්නාරමේ ප්රාදේශීය රෝහල්වල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්ය ඇමතිගෙන් උපදෙස්
උතුරු පළාතේ, මන්නාරම දිස්ත්රික්කයේ පේසාලයි හා වෙඩිතලතිව් ප්රාදේශීය රෝහල් සහ පෙරියමඩු ප්රාථමික සෞඛ්ය සත්කාර ඒකකයේ පවතින ගැටලු හා අවශ්යතා පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (24) පස්වරුවේ විශේෂ නිරීක්ෂ…
Summary
අනතුරුව සෞඛ්ය ආයතනවල කාර්ය මණ්ඩල සමඟ පැවැති සාකච්ඡාවේදී භෞතික පහසුකම්, මානව සම්පත් සහ සේවා සැපයීමේදී මතුවන ගැටලු පිළිබඳව අමාත්යවරයා කරුණු විමසුවා. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසුවා. මන්නාරම දිස්ත්රික්කයේ රෝහල් සඳහා අවශ්ය ඖෂධ අඛණ්ඩව සැපයීමේ ක්රමවේදය පිළිබඳව ද අමාත්යවරයා මෙහිදී බලධාරීන්ගෙන් කරුණු විමසුවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
