8 sourcesUpdated
ඤානසාර හිමි ගැන අපිත් කම්පනයෙන්.. නමුත් නීතිය එයයි..
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේදී සිදුවූ ක්‍රියාවලිය කිසිදු අන්තවාදී බලපෑමක් මත සිදුවූවක් නොවන බවත්, එය අධිකරණ තීන්දු සහ පවතින නීතිමය රාමුව තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.
Full coverage
Lanka C Newsඤානසාර හිමි ගැන අපිත් කම්පනයෙන්.. නමුත් නීතිය එයයි..

දිනමිණ‘තනි පුද්ගලයන් උදෙසා නීතිය අභිභවා නියෝග දීමට සූදානම් නැහැ’
Lanka C Newsඥානසාර හිමි බන්ධනාගාර මුද්‍රණ අංශයේ කම්කරු සේවයට..

Hiru News - Sinhalaඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව කැකිරාවේදී මහ සංඝරත්නයෙන් විරෝධතාවක්

Asian Mirrorජනපති හා පැවති සාකච්චාවෙන් වැඩක් වී නෑ.. අපේ උපෝසථාගාරයට එන්න..- මහනාහිමි අනුමැතියෙන් සංඝ සභාවෙන් ජනපති කැදවයි..

ලංකාදීප‘‘යහපාලනය කාලේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ නෑ‘‘

Lanka C Newsභික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්..

Hiru News - Sinhalaඥානසාර හිමි ගැන ජනපති සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක්

Lanka C Newsමං ජනාධිපති නං ඥාණසාර හිමිගේ සිවුර ගැලෙවු කෙනා කණෙන් අල්ලා දොට්ට දාන්නේ...- දිඹුලාගල හිමි

Lanka C Newsජනපති හා පැවති සාකච්චාවෙන් වැඩක් වී නෑ.. අපේ උපෝසථාගාරයට එන්න..- මහනාහිමි අනුමැතියෙන් සංඝ සභාවෙන් ජනපති කැදවයි..

Dasatha Lanka Newsඅප සහභාගීකර නොගෙන ඊයේ කළ සාකච්ඡාව දැක අපි මවිතයට පත්වීමු - කොටපිටියේ රාහුල අනුනායක හිමි

Hiru News - Sinhalaඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල අනුනායක හිමියන් මවිතයට

Gossip Lanka Newsජනපති සමග කථාබහින් පසු ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ලිපියක්

Dasatha Lanka Newsජනපති සමඟ පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක්

Lanka C Newsඥාණසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපති සමග පැවති සාකච්චාව ගැන මල්වතු පාර්ශවයෙන් නිවේදනයක්..

BBC News සිංහලඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු

Summary
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන් මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධයන් මෙන්ම පෘථග්ජන මිනිසුන් ලෙස තමන් තුළද කම්පනයක් සහ කනගාටුවක් පවතින බවයි.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 23, 2026SL & Thailand sign visa-free travel deal5 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
- Nov 19, 2026Bangladesh invites President for State Visit to strengthen relations7 sources
- Nov 18, 2026US Ambassador meets President on defense and economy4 sources
- Nov 18, 2026Seven New Envoys Present Credentials to President Anura Kumara Dissanayake5 sources
- Nov 18, 2026Australian investors seek clear business path2 sources
What this story is about
People
Organisations