Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Local

2 sources·Updated Nov 12, 2026

දොස්තරලා ගුටි කෙලියක.. බරපතල වූ දොස්තර කෙනෙක් රෝහලට...

කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකදී බරපතළ තුවාල ලද වෛද්‍යවරයකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ.

Share this story

Full coverage

  • Lanka C News·Nov 12, 2026දොස්තරලා ගුටි කෙලියක.. බරපතල වූ දොස්තර කෙනෙක් රෝහලට...
  • ලංකාදීප·Nov 11, 2026ජම්මෙට වඩා පුරුද්ද ඉස්මතු වී සාදයේදී දොස්තරලා ගුටි ඇනගෙන

Summary

වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ. මේ සඳහා වෛද්‍යවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර සාදයට මත්පැන්ද නොඅඩුව තිබී ඇතැයිද සඳහන්ය.

Summarised from Lanka C News

What this story is about

People
  • Bimal Jayasinghe·
  • බිමල් ජයසිංහ
Organisations
  • මූලස්ථාන පොලිසිය·
  • රෝහල් ආරංචිමාර්ග
Places
  • Kalutara·
  • Kalutara Nagoda Teaching Hospital·
  • Kalutara Hospital·
  • Bandaragama·
  • කළුතර නාගොඩ·
  • කළුතර දකුණ·
  • Dodangoda·
  • දොඩංගොඩ

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 11, 10:44 PM
Latest update
Nov 12, 6:20 PM

More in Local

Local
  • Oil Spill Pollutes Mutuwal coastline4 sources·52m ago
  • Horton Plains road rehabilitation starts2 sources·11h ago
  • Sri Lanka's entrepreneur initiative expands to Japan2 sources·11h ago
  • Teen drowns in Bentota sea rescue effort2 sources·11h ago
  • Russian tourists rescued from sea currents in Hikkaduwa3 sources·11h ago

Trending stories

Trending
  1. 1Free Visa system for Sri Lankans traveling to Thailand reinstated3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health