2 sourcesUpdated
අල්ලස් ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂකට වසර 04ක සිර දඬුවමක්
බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් ජාතික ගමනාගමන…
Summary
එම සිරදඬුවමට අමතරව රුපියල් 40,000ක දඩ මුදලක් ද චුදිතට නියම කිරීමට අධිකරණය නියෝග කළා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. 20,000ක තුටු පඬුරක් ඉල්ලා සිටීම හා ලබාගැනීම යන චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණා.

