2 sources
හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් 'ආක්‍රමණශීලී' පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව හෙළි වෙයි
82 හැවිරිදි හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අස්ථි දක්වා පැතිර ගිය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව ඔහුගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
